හොටු කොල්ලා දන්න දෙවල් ටිකක් තියෙනව.එවා මහ ලොකු එවා නෙමේ.එත් කීප දෙනෙකුට හරි දෙනගන්නදෙයක් තියෙයි කියලා හිතුනා.. අන්තර්ජාලයේ තියෙන නොමි එවා කියල දෙන්නම්කො.ලේ දෙන වෙබ් අඩවි සහ සෙවා ගෙන හොටු කොල්ලා දන්න
වින්ඩොස් පාවිච්චි කරන අයට තියෙන ලොකු ?ක් තමයි ලොකු ෆයිල් කොපි කරන්න ලොකු වෙලාවක් යන1.පොඩි ෆයිල් වලට නම් ලොකු අව්ලක් නේ.
ඒත් ටිකක් ලොකු ෆයිල් කොපි කරද්දී හිමිට කොපි වෙන1 වගේම ඉඩ මදි කියලා කියන්නෙත් අන්තිමටයි.එහෙම උනාම ගිය කාලය අපරාදේ.
හොදඩ කියල බලල අපිටත් දාන්නකො හොද Comment.....
