
ඔන්න හොටු කොල්ලාගෙ දෙවෙනි බ්ලොග්1.මේක නම් සමහර අයට එච්චරම වෙදගත් නෙති වේ.මෙක අවිල්ලා Picture Viever 1ක් විදිහට නෙට්වර්ක් නෙති අයට පාවිච්චි කරන්න පුලුවන්.එ අතරෙ ගොඩක් හොඩට නෙති උනත් ටිකක් හොදට ෆොටො එඩිට් කරන්න පුලුවන්.ලොකු ෆයිල් 1ක් නෙමේ.
මෙක දාලම බලන්නකො කොච්චර ලස්සනද කියලා.ගූගල් ආයතනය නොමිලේ දෙන සොෆ්ට්වෙයර්1ක් තමයි මේක.
නිකමට හිතන්න ඔයගෙ කොම්1 බ්රේක් ඩව්න් උනොත්...ෆොටොස් එහෙම ඔක්කම lost වෙනව නෙද? ඔයාටත් ඉමේල් ගිනුමක් ගූගල් වල තියෙනවනම් නොමිලේ 1GB memory Storage1k ලබගෙන වෙබ් ඇල්බම්1ක් තියගන්න පුලුවන්
එ වගෙම පහසුවෙන් Pictures Upload කරන්නත් පුලුවන්.
මෙතන ක්ලික් කරලා Download කරගන්නකො.
ඊට පස්සේ ගූගල් ගිණුමට ලොග් වෙන්න.දන්නවනේ ඉතුරු ටික.පිc බලන්න ඔනෙ උනම මෙකෙන් Log වෙන්න