පුදුම මේල් ලිපිනයක්. mail.com





90%ක්ම පාවිච්චි කරන්නේ ගූගල් නැත්නම් යාහූ මේල් ලිපිනයි.

කැමතිද කව්රුත් නොදන්න පුදුම හිතෙන ඩොමේන් ලිපිනයක් පාවිච්චි කරන්න..
Eg:

example.teacher.com
example.tokyo.com
example.cash4u.com........

මෙ වගෙ ඩොමයින් 500ක් විතර තියෙනවා.බලන්නකො මම කියනවට ට්‍රයි කරලා.මෙක දෙන්නෙ Mail.com හරහයි

share this on Facebook

‍යන්න බැරි සයිට් වලට යන්න මෙතනින්

හොටු කොල්ලා ගේ අඩවිය

ඔබව හොටු කොල්ලගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා.මගේ මෙම වැඩේ ගැන ඔගොල්ලො මොකද හිතන්නේ ඔබගේ අදහස් උදහස් යෝජනා චෝදනා යොමුකරන්න මා වෙතට

මට මේල් කරන්නකො

hmumherath@gmail.com