පොඩි ?ක් අහන්නද?
+ ඔයා ඔයාගේ කොම් එකේ ආරක්ශාව ගැන තෘප්තිමත්ද?
+ කාටවත්ම ඔයාගේ කොම්1ට ලොග් වෙන්නම බෑ කියලා ඔයා හිතනවද?
හොටු කොල්ලත් පොඩ්ඩක් හොටු හූරලා හොටු කොල්ලගෙ යාලුවන්ට කියන්න යන්නේ කොම්1 පරිස්සම් කරගන්නයි පරිස්සම් වෙන්න ඕනෙ මොනවගෙන්දයි කියලා කියල දෙන්නයි.
ඉස්සෙල්ලම කියන්නම්කො ඇයි ආරක්ශාව වැදගත් කියලා.
ගොඩක් කොම්1 කාපු මිනිස්සු ලේසියෙන් ගාන හොයාගන්න කරන්නේ අනිත් අයගෙ කොම් වලට ලොග් වෙලා එකේ තියෙන වැදගත් ලියකියවිලි,ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස්, එකවුන්ට් නම්බර්ස් වගේ දෙවල් අරගෙන එවාගෙන් වාසි ගන්නයි.
කවුරුත් ඔහොම කරන අයට කියන්නේ හැකර්ස්ලා කියලයි.මොකද අපෙ කොම්1ට අපෙ අවසරය නැතුව එන අයව හදුන්වන්නෙ ඒ නමින් තමයි.ඔය ගොල්ලො දන්නවද එහෙම අතුල්වෙන හැකර්ස්ලා වර්ග2ක් ඉන්නවා කියලා.
එක ගොල්ලක් තමයි "බ්ලැක් හැට් හැකර්ස්" මෙයලා තමඉ නරක කට්ටිය.කොම්1ට බලෙන් අවිත් ඔක්කම අව්ල් කරන්නෙ මෙයාලයි
අනිත් ගොල්ල තමයි "වයිට් හැට් හැකර්ස්".මෙයලා ඉන්නේ අපෙ කොම් වලට අවිත් තියෙන ගැටලු ගොඩක් නැති කරන1යි.ගොඩක් වෙලාවට අපි දන්නෙ නැති උනාට මයික්‍රොසොෆ්ට්,වයිරස් ගාඩ් සමාගම්, ගූගල්, වගේ ආයතන ලොග් වෙනවා මේ විදිහට.හැබයි ඒ අපිට ?ක් වෙන්න නෙමේ.එයාල්ගේ ප්‍රොඩක්ට් අපි අයුතු ලෙස පාවිච්චි කරනවද, එයාලගෙ ප්‍රොඩක්ට් කොහොමඩ වෙනස් වෙන්න ඕනෙ වගෙ දෙවල් සදහායි.
අපි හැකර්ස්ලා වගෙම තව බය වෙන්න ඔනෙ හේතු ගොඩාක් තියෙනවා.
* computer virus
* spyware
* cracking
* sniffing
* spoofing ...ආදි ක්‍රමවලට.මෙවගෙ සින්හල වචන නම් හොටු කොල්ලා හොයන්න දන්නේ නෑ.
මේ මොන ක්‍රමයකට අවත් අපි බේරෙන්න කල හැකි දේවල් ටිකකුත් තියෙනවා.
කවෘත් දන්න දේ තමයි පිළිගත් වයිරස් ගාර්ඩ්1ක් පාවිච්චි කරන1.හොටු කොල්ලා කොහොමත් කියන්නෙ නිකම් දෙන සොෆ්ට්වෙයාර් ගැන විතරනේ.
මෙතන තියෙන හොද1ක් දාගන්නකො.
* AVG
ඊළගට වැදගත්ම දේ තමයි කාට උනත් හැක් කරන්න බැරි පාස්වර්ඩ්1ක් පාවිච්චි කරන1.
පාස්වර්ඩ්1ක් පවර්ෆුල් වෙන්න තිබිය යුතු දෙවල් ටිකක් තියෙනවා.බලන්නකො හොටු කොල්ලා කියන දෙවල් ඔයගෙ පාස්වර්ඩ් එකේ තියෙනවද කියලා.
* අකුරු 6 කට වඩා තිබීම (asdfdsafsdafsf)
* ඉලක්කම් තිබීම (sdfsf123)
* කැපිටල් සිම්පල් 2ම තිබීම (asdkAkjasASKDJ 12)
* ඩික්ශනරියේ තියෙන වචන නොවීම (Doctor....)
* සන්කේත තිබීම (!"£$%^&*)(_)_@)
ඔය දේවල් තිබ්බද?
සාර්ථක පාර්වර්ඩ්1ක් තියගන්න
පුලුවන් නම් මාස දෙක තුනකට සැරයක් පාස්වර්ඩ්1 වෙනස් කරන්න.
දැන් ඔබ තරමක් දුරට ආරක්ශිතයි
ඔයලා දන් නැති ගොඩක් දෙවල් තියෙනව.දැනට මේ ටික කරන්නකො.
පුලුවන් නම් කොමෙන්ට්1ක් දාන්න හොටු කොල්ලට.
ආසයි හොටු කොල්ලගේ ඉස්සෙල්ලම හදපු බ්ලොග්1ට කව්රු හරි කැමති නම්.
හොටු කොල්ලා ඔයාලගෙ පුන්චි කොමෙන් ට්1ට ගොඩාක් සතුටු වෙනවා

.jpg)



