මේවට තමයි කියන්නේ internet downloaders කියලා.ගොඩක් වෙලවට internet browsers වලින් ෆයිල් බාගද්දී වෙලා යනවා.නැත්නම් ලයින්1( break )කැඩෙනවා.
මේකට තියෙන හොදම විසදුම තමයි ඉන්ටෙර්නෙට් ඩොව්න්ලොර්1ක්(internet downloader) පාවිච්චි කරන1.
IDM වගේ downloaders ගොඩක් පහසුයි පාවිච්චියට.එත් එවා නිකම් දෙන්නෙත් නෑ.
FDM සාර්ථකයි.ලන්කාව අතුලේ නම් 50/60kb/sක වෙගයක් තියෙනව.
මේක කොටලා බාගන්නකො FDM(Free Download Manager)
FDM වලින් download කරන කොට අතරමගදි network කැඩුනත් ආපහු download කරගන්න පුලුවන් ඉතුරු ටික.
අනික FDM වල torrent download තියෙනව.. බලන්නකො හොදද කියලා..
orbit කියන්නෙත් ඔය වගෙම1ක් තමයි.ටිකක් ලේසියි.ලස්සනයි.කැමති1ක් හොටු කොල්ලගෙ තැනින් ගන්නකො...ලෝබ කමට 2ම ගන්න එපා.කොම්1 ස්ලොව් වෙයි.
ඔර්බිට් කැමති අයට හොටුකොල්ලා ගානේ මෙතනින් ඔර්බිට් කොට ලබාගන්නකො..
ඔන්න 2ම දුන්නා.හොද කොකද කියල බලලා comment පාරක් දන්නකො මෙ හොටු කොල්ලට....

