
මට ඉන්ටනෙට් ගත්තට පස්සේ තිබ්බ ලොකුම ? තමයි ඉන්ටර්නෙට් එක්ස්ප්ලොර.මේ ලොකෙ රහක් නැති බ්‍රව්සර්1ක්.
ගොඩක් අය කිව්වෙ ෆයර් ෆොක්ස් හොදයි කියලයි.ඊට පස්සේ මම කොකටත් තයිලය වගෙ ෆයර් ෆොක්ස් පාවිච්චි කරල බෙලුවා.හොදයි.වැඩ ගොඩයි.
පාවිච්චි කරන් යද්දි පොඩි අව්ලක් වගෙ අවා.පොඩි අව්ලක් කියල කියන්න තියෙන්නේ ටිකක් ලුක් 1 මදි.නැත්නම් ශෝක් බ්‍රොව්සර්1.හොටු කොල්ල වුනත් කැමතියි ඩීසන් විදිහට බ්‍රොව්සර්1ක් පාවිච්චි කරන්නනේ.
ක්‍රමයක් බැලුවා.ඇඩ්-ඔන්ස් හරහාත් ලස්සන කරන්න පුලුවන්.හෙබේ ඉතින් කරදරයි වැඩේ.හොටු කොල්ලට හිතුනා අලුත් බ්‍රව්සර් 1ක් බලන්න.
ඊළගට හොටු කොල්ලා සෙට් උනේ සෆාරි වලට.පට්ට ලුක්1ක් තියෙන්නේ.ඒ වගෙම මාරඩීසන්.ආසාවේ බෑ.ස්පීඩ්1ත් සුපිරි.සතියක් විතර පාවිච්චි කරා.
හොටු කොල්ලගේ ගෙදර වගෙ තියෙන මූණු පොතේ chat කරද්දි හිටපු ගමන් error massage එනනවා.වැඩේ එපා වුනා.මෙකේ ලොකු වැඩත් නෑ.ලස්සන තමයි ඉතින්.
මොක තිබ්බත් වැඩක් නැනේ අපිට මූණු පොතේ යන්න බැරි නම් නෙද...
හොටු කොල්ලා ඊලගට තව1ක් හෙව්වා.
සෙට් උනා සුපිරිම බ්‍රොව්සර්1ක්
වැඩිය කවුරුත් පාවිච්චි නොකරට ඔක්කම තියෙන හොදම බ්‍රොව්සර්1 තමයි ඔපෙරා.ලුක්1ත් හොදයි.වේගෙත් තියෙනවා ගමකට.
හොටු කොල්ලට ඇල්ලුව හිතට හොදටම.මූණු පොතේ කේස්1ත් නෑ.ඔපෙරා කොච්චර හිතට ඇල්ලුවද කියනවානම් අන්තිමට ෆෝන්1ත් ඔපෙරා තමයි පාවිච්චි කරේ.කව් රුත් හරියට දන්නේ නැති උනාට ඔපෙරාවල බිට් ටොරන්ට් තියෙනවා.හොටු ඔල්ලගෙ යාලුවො ටොරන්ට් ගැන දන්නේ නැත්නම් බය වෙන්න එපා.පස්සේ කියල දෙන්නම්කො.
මූණු පොත වගේම එළ පොට්1ක් ඔපෙරා වලත් තියෙනවා.මාස දෙකක් තුනක් ඔහොම ගියා.
අව්ලක් නැතුව පාවිච්චි කරද්දී හැම රෙද්දටම ඇගිලි ගහන ගූගල් පැන්නා මැදට....
ගූගල් ක්‍රෝම් කියලා දැම්මා අලුත් බ්‍රොව්සර්1ක්.බලන බලන එකා ක්‍රොම්.මොන මගුලක්ද මේ කියල හොටු කොල්ලත් දාලා බැලුවා.
ම්ම්ම්..ලුක් 1 නරකම නෑ.ලුක්1 වෙනස් කරගන්න1ත් ලේසී.මෙකේ තියෙන හොදම දෙ තමයි ඉක්මනට ඩවුන්ලෝඩ් වෙන1.ස්පීඩ්1ත් හොදයි.ඔපෙරා වගෙම තමයි.
නිකම් හිටියෙ නෑ හොටු කොල්ලා.බැලුව හොදම බ්‍රව්සෙර්1 මොකද්ද කියලා ආයෙත්.
ඊට පස්සෙ හොටු කොල්ලා හොද පොට්1කට ගියා.බලන්නකො මෙතන කොටලා
දැන් පුලුවන්නම් හොදම බ්‍රව්සර්1 මොකද්ද කියලා කියන්නකො බලන්න..




