3.ඉන්ක්‍රෙඩිමේල් incredimail
ඉන්ක්‍රෙඩිමේල්... මෙකත් ටිකක් අමුතුම විදිහක සොෆ්ට්වෙයා1ක්.
මේ හොටු කොල්ලට තිබ්බ ? තමයි
+ ඊ මේල් බලන්න ලොග් වෙන්න ඕනෙ මේල් සවර්1ට.
+ අනික අපිට මේල් අවා කියලා දෙන ගන්නත් සවර්1ට යන්න ඕනෙ.
+ සමහර මේල් හොයාගැනීමේ ?ත් තියෙනවා...
මේ වගේ ? ගොඩක් තිබුනා..
මේකට හොද විසදුමක් තමයි ඉන්ක්‍රෙඩිමේල්
මේකත් නිකම්ම දෙන සොෆ්ට්වෙයර්1ක්.
මෙකෙන් තියෙන වාසි තමයි
+ එක පාර ඊ මේල් ගිණුම් කිහිපයක් උනත් තියගන්න පුලුවන්.
+මේල්1 ආපු ගමන්ම දැණුම් දීම.දැනුම් දෙන 1 බලන්නකො..ආසාවේ බෑ.
+මේල් යවන්න ලස්සන ඩිසයින් තියෙනවා ඔන තරම්
තවත් ගොඩක් ජාති තියෙනවා.මෙතන ක්ලික් කරලා Incredimail බාගන්නකො
හොද නම් කමෙන්ට්1කුත් දාන්න..
හොදට විනෝද වෙන්නකො බලන්න ඉන්ක්‍රෙඩිමේල් එක්ක

