+ ඔයා ඔයාගේ කොම් එකේ ආරක්ශාව ගැන තෘප්තිමත්ද?
+ කාටවත්ම ඔයාගේ කොම්1ට ලොග් වෙන්නම බෑ කියලා ඔයා හිතනවද?
හොටු කොල්ලත් පොඩ්ඩක් හොටු හූරලා හොටු කොල්ලගෙ යාලුවන්ට කියන්න යන්නේ කොම්1 පරිස්සම් කරගන්නයි පරිස්සම් වෙන්න ඕනෙ මොනවගෙන්දයි කියලා කියල දෙන්නයි.
ඉස්සෙල්ලම කියන්නම්කො ඇයි ආරක්ශාව වැදගත් කියලා.
ගොඩක් කොම්1 කාපු මිනිස්සු ලේසියෙන් ගාන හොයාගන්න කරන්නේ අනිත් අයගෙ කොම් වලට ලොග් වෙලා එකේ තියෙන වැදගත් ලියකියවිලි,ක්‍රෙඩිට් කාඩ් නම්බර්ස්, එකවුන්ට් නම්බර්ස් වගේ දෙවල් අරගෙන එවාගෙන් වාසි ගන්නයි.
කවුරුත් ඔහොම කරන අයට කියන්නේ හැකර්ස්ලා කියලයි.මොකද අපෙ කොම්1ට අපෙ අවසරය නැතුව එන අයව හදුන්වන්නෙ ඒ නමින් තමයි.ඔය ගොල්ලො දන්නවද එහෙම අතුල්වෙන හැකර්ස්ලා වර්ග2ක් ඉන්නවා කියලා.
එක ගොල්ලක් තමයි "බ්ලැක් හැට් හැකර්ස්" මෙයලා තමඉ නරක කට්ටිය.කොම්1ට බලෙන් අවිත් ඔක්කම අව්ල් කරන්නෙ මෙයාලයි
අනිත් ගොල්ල තමයි "වයිට් හැට් හැකර්ස්".මෙයලා ඉන්නේ අපෙ කොම් වලට අවිත් තියෙන ගැටලු ගොඩක් නැති කරන1යි.ගොඩක් වෙලාවට අපි දන්නෙ නැති උනාට මයික්‍රොසොෆ්ට්,වයිරස් ගාඩ් සමාගම්, ගූගල්, වගේ ආයතන ලොග් වෙනවා මේ විදිහට.හැබයි ඒ අපිට ?ක් වෙන්න නෙමේ.එයාල්ගේ ප්‍රොඩක්ට් අපි අයුතු ලෙස පාවිච්චි කරනවද, එයාලගෙ ප්‍රොඩක්ට් කොහොමඩ වෙනස් වෙන්න ඕනෙ වගෙ දෙවල් සදහායි.
අපි හැකර්ස්ලා වගෙම තව බය වෙන්න ඔනෙ හේතු ගොඩාක් තියෙනවා.
* spoofing ...ආදි ක්‍රමවලට.මෙවගෙ සින්හල වචන නම් හොටු කොල්ලා හොයන්න දන්නේ නෑ.
මේ මොන ක්‍රමයකට අවත් අපි බේරෙන්න කල හැකි දේවල් ටිකකුත් තියෙනවා.
කවෘත් දන්න දේ තමයි පිළිගත් වයිරස් ගාර්ඩ්1ක් පාවිච්චි කරන1.හොටු කොල්ලා කොහොමත් කියන්නෙ නිකම් දෙන සොෆ්ට්වෙයාර් ගැන විතරනේ.
මෙතන තියෙන හොද1ක් දාගන්නකො.
ඊළගට වැදගත්ම දේ තමයි කාට උනත් හැක් කරන්න බැරි පාස්වර්ඩ්1ක් පාවිච්චි කරන1.
පාස්වර්ඩ්1ක් පවර්ෆුල් වෙන්න තිබිය යුතු දෙවල් ටිකක් තියෙනවා.බලන්නකො හොටු කොල්ලා කියන දෙවල් ඔයගෙ පාස්වර්ඩ් එකේ තියෙනවද කියලා.
* අකුරු 6 කට වඩා තිබීම (asdfdsafsdafsf)
* ඉලක්කම් තිබීම (sdfsf123)
* කැපිටල් සිම්පල් 2ම තිබීම (asdkAkjasASKDJ 12)
* ඩික්ශනරියේ තියෙන වචන නොවීම (Doctor....)
* සන්කේත තිබීම (!"£$%^&*)(_)_@)
සාර්ථක පාර්වර්ඩ්1ක් තියගන්න
පුලුවන් නම් මාස දෙක තුනකට සැරයක් පාස්වර්ඩ්1 වෙනස් කරන්න.
දැන් ඔබ තරමක් දුරට ආරක්ශිතයි
ඔයලා දන් නැති ගොඩක් දෙවල් තියෙනව.දැනට මේ ටික කරන්නකො.
පුලුවන් නම් කොමෙන්ට්1ක් දාන්න හොටු කොල්ලට.
ආසයි හොටු කොල්ලගේ ඉස්සෙල්ලම හදපු බ්ලොග්1ට කව්රු හරි කැමති නම්.
හොටු කොල්ලා ඔයාලගෙ පුන්චි කොමෙන් ට්1ට ගොඩාක් සතුටු වෙනවා
ගොඩක් අය කිව්වෙ ෆයර් ෆොක්ස් හොදයි කියලයි.ඊට පස්සේ මම කොකටත් තයිලය වගෙ
ෆයර් ෆොක්ස් පාවිච්චි කරල බෙලුවා.හොදයි.වැඩ ගොඩයි.
පාවිච්චි කරන් යද්දි පොඩි අව්ලක් වගෙ අවා.පොඩි අව්ලක් කියල කියන්න තියෙන්නේ ටිකක් ලුක් 1 මදි.නැත්නම් ශෝක් බ්‍රොව්සර්1.හොටු කොල්ල වුනත් කැමතියි ඩීසන් විදිහට බ්‍රොව්සර්1ක් පාවිච්චි කරන්නනේ.
ක්‍රමයක් බැලුවා.ඇඩ්-ඔන්ස් හරහාත් ලස්සන කරන්න පුලුවන්.හෙබේ ඉතින් කරදරයි වැඩේ.හොටු කොල්ලට හිතුනා අලුත් බ්‍රව්සර් 1ක් බලන්න.
ඊළගට හොටු කොල්ලා සෙට් උනේ
සෆාරි වලට.පට්ට ලුක්1ක් තියෙන්නේ.ඒ වගෙම මාරඩීසන්.ආසාවේ බෑ.ස්පීඩ්1ත් සුපිරි.සතියක් විතර පාවිච්චි කරා.
හොටු කොල්ලගේ ගෙදර වගෙ තියෙන මූණු පොතේ chat කරද්දි හිටපු ගමන් error massage එනනවා.වැඩේ එපා වුනා.මෙකේ ලොකු වැඩත් නෑ.ලස්සන තමයි ඉතින්.
මොක තිබ්බත් වැඩක් නැනේ අපිට මූණු පොතේ යන්න බැරි නම් නෙද...
හොටු කොල්ලා ඊලගට තව1ක් හෙව්වා.
සෙට් උනා සුපිරිම බ්‍රොව්සර්1ක්
වැඩිය කවුරුත් පාවිච්චි නොකරට ඔක්කම තියෙන හොදම බ්‍රොව්සර්1 තමයි
ඔපෙරා.ලුක්1ත් හොදයි.වේගෙත් තියෙනවා ගමකට.
හොටු කොල්ලට ඇල්ලුව හිතට හොදටම.මූණු පොතේ කේස්1ත් නෑ.ඔපෙරා කොච්චර හිතට ඇල්ලුවද කියනවානම් අන්තිමට ෆෝන්1ත් ඔපෙරා තමයි පාවිච්චි කරේ.කව් රුත් හරියට දන්නේ නැති උනාට ඔපෙරාවල බිට් ටොරන්ට් තියෙනවා.හොටු ඔල්ලගෙ යාලුවො ටොරන්ට් ගැන දන්නේ නැත්නම් බය වෙන්න එපා.පස්සේ කියල දෙන්නම්කො.
මූණු පොත වගේම එළ පොට්1ක් ඔපෙරා වලත් තියෙනවා.මාස දෙකක් තුනක් ඔහොම ගියා.
අව්ලක් නැතුව පාවිච්චි කරද්දී හැම රෙද්දටම ඇගිලි ගහන ගූගල් පැන්නා මැදට....
ගූගල් ක්‍රෝම් කියලා දැම්මා අලුත් බ්‍රොව්සර්1ක්.බලන බලන එකා ක්‍රොම්.මොන මගුලක්ද මේ කියල හොටු කොල්ලත් දාලා බැලුවා.
ම්ම්ම්..ලුක් 1 නරකම නෑ.ලුක්1 වෙනස් කරගන්න1ත් ලේසී.මෙකේ තියෙන හොදම දෙ තමයි ඉක්මනට ඩවුන්ලෝඩ් වෙන1.ස්පීඩ්1ත් හොදයි.ඔපෙරා වගෙම තමයි.
නිකම් හිටියෙ නෑ හොටු කොල්ලා.බැලුව හොදම බ්‍රව්සෙර්1 මොකද්ද කියලා ආයෙත්.
ඊට පස්සෙ හොටු කොල්ලා හොද පොට්1කට ගියා.බලන්නකො මෙතන කොටලා
දැන් පුලුවන්නම් හොදම බ්‍රව්සර්1 මොකද්ද කියලා කියන්නකො බලන්න..
එතකොට මේ වගේ ජනේලයක් හම්බෙයි.
මෙතනින් "GET STARTED NOW" කොටලා
මේ application එක පුරවලා create My account කොටලා.
දැන් ඉතින් ඔයාලට ඔනෙ දේවල් දාලා ටූල්බාර්1 හදලා අපිටත් ලින්ක්1 දෙන්නකෝ.හොටු කොල්ලා අසයි හොටු කොල්ලගේ යාළුවො කරන වෙඩ බලන්නත්...
හොටු කොල්ලා හිතුවා අද යාළුවන්ට කියල දෙන්න කොහොමද තමන්ගෙම කියලා ටූල් බාර්1ක් හදාගන්නේ කියලා හරියට හොටු කොල්ලගේ බාර්1 වගේ.
මම ටිකක් කියල දෙන්නම්කො...
මෙහෙම තමන්ගේම කියලා ටූල් බාර්1ක් නෙට් එකේ තියෙන කොට කාටද ආඩම්බර...?
හොටු කොල්ලගේ ටූල් බාර්1 දකිද්දී මට මාර ජොලී.
ඔයාලත් එ ජොලිය ගන්න මෙතන කොටන්නකො
මේ මොනවද ?...මේවට තමයි කියන්නේ internet downloaders කියලා.ගොඩක් වෙලවට internet browsers වලින් ෆයිල් බාගද්දී වෙලා යනවා.නැත්නම් ලයින්1( break )කැඩෙනවා.
මේකට තියෙන හොදම විසදුම තමයි ඉන්ටෙර්නෙට් ඩොව්න්ලොර්1ක්(internet downloader) පාවිච්චි කරන1.
IDM වගේ downloaders ගොඩක් පහසුයි පාවිච්චියට.එත් එවා නිකම් දෙන්නෙත් නෑ.
FDM සාර්ථකයි.ලන්කාව අතුලේ නම් 50/60kb/sක වෙගයක් තියෙනව.
FDM වලින් download කරන කොට අතරමගදි network කැඩුනත් ආපහු download කරගන්න පුලුවන් ඉතුරු ටික.
අනික FDM වල torrent download තියෙනව.. බලන්නකො හොදද කියලා..
orbit කියන්නෙත් ඔය වගෙම1ක් තමයි.ටිකක් ලේසියි.ලස්සනයි.කැමති1ක් හොටු කොල්ලගෙ තැනින් ගන්නකො...ලෝබ කමට 2ම ගන්න එපා.කොම්1 ස්ලොව් වෙයි.
ඔර්බිට් කැමති අයට හොටුකොල්ලා ගානේ මෙතනින් ඔර්බිට් කොට ලබාගන්නකො.. ඔන්න 2ම දුන්නා.හොද කොකද කියල බලලා comment පාරක් දන්නකො මෙ හොටු කොල්ලට....
90%ක්ම පාවිච්චි කරන්නේ ගූගල් නැත්නම් යාහූ මේල් ලිපිනයි. කැමතිද කව්රුත් නොදන්න පුදුම හිතෙන ඩොමේන් ලිපිනයක් පාවිච්චි කරන්න..
example.cash4u.com........
මෙ වගෙ ඩොමයින් 500ක් විතර තියෙනවා.බලන්නකො මම කියනවට ට්‍රයි කරලා.මෙක දෙන්නෙ Mail.com හරහයි
3.ඉන්ක්‍රෙඩිමේල් incredimail
ඉන්ක්‍රෙඩිමේල්... මෙකත් ටිකක් අමුතුම විදිහක සොෆ්ට්වෙයා1ක්.
මේ හොටු කොල්ලට තිබ්බ ? තමයි
+ ඊ මේල් බලන්න ලොග් වෙන්න ඕනෙ මේල් සවර්1ට.
+ අනික අපිට මේල් අවා කියලා දෙන ගන්නත් සවර්1ට යන්න ඕනෙ.
+ සමහර මේල් හොයාගැනීමේ ?ත් තියෙනවා...
මේකට හොද විසදුමක් තමයි ඉන්ක්‍රෙඩිමේල්
මේකත් නිකම්ම දෙන සොෆ්ට්වෙයර්1ක්.
+ එක පාර ඊ මේල් ගිණුම් කිහිපයක් උනත් තියගන්න පුලුවන්.
+මේල්1 ආපු ගමන්ම දැණුම් දීම.දැනුම් දෙන 1 බලන්නකො..ආසාවේ බෑ.
+මේල් යවන්න ලස්සන ඩිසයින් තියෙනවා ඔන තරම්
තවත් ගොඩක් ජාති තියෙනවා.මෙතන ක්ලික් කරලා Incredimail බාගන්නකො හොද නම් කමෙන්ට්1කුත් දාන්න..
හොදට විනෝද වෙන්නකො බලන්න ඉන්ක්‍රෙඩිමේල් එක්ක
හොටු කොල්ලා ගේ අඩවිය
ඔබව හොටු කොල්ලගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා.මගේ මෙම වැඩේ ගැන ඔගොල්ලො මොකද හිතන්නේ ඔබගේ අදහස් උදහස් යෝජනා චෝදනා යොමුකරන්න මා වෙතට
මට මේල් කරන්නකො
hmumherath@gmail.com