TV බලමු නේද?


හොටු කොල්ලා මේ දවස්වල ටිකක් කල්පන කරා හොටු යාළුවන්ට අළුත් දෙයක් දෙන්න.

එක අතකට සමහර හොටු කොල්ලන්ට වැඩක් නැති වෙයි.බලන්නකො.

මම අපේ ටී වී චැනල් ටිකක් දෙම්මා බ්ලොග් එකේ ඉදන්ම බලන්න.

ඔක්කම වෙන වෙන ජනෙල් වල තියෙන්නේ.ඕන 1 ප්ලේ කරල බලන්නකො


හොටුකොල්ලාගේ බ්ලොග් එකේ යටම හරියෙ චනෙල් ටික තියෙනවා.බලන්නකො හොටු කොල්ලත් හරියට දැනගෙන කරන එවත් නෙමෙයි මෙවා.

දැනගන්න ඔනෙ නම් අහන්නකො.දන්න එවා කියල දෙන්නම්.

මට මේල් කරන්නකො

hotukolla@reborn.com
to7@mail.com
hmumherath@gmail.com

හොටු කොල්ලාගෙ හොටු ටූල්බාර්1


හොටු කොල්ලාගෙ හොටු ටූල්බාර්1ක් තියෙනවා.බලන්නකො ඉන්ස්ටෝල් කරලා.හොට්ටාගෙ  මේ බාර්1 වැඩ කරන්නේ ෆයර්ෆොක්ස්, සෆාරි, ඉන්ටනෙට් එක්ස්ප්ලොර් වල විතරයි

හොටු කොල්ලාගෙ හොටු ටූල්බාර්1



ඉන්ස්ටොල් කරලා යාළුවන්ටත් කියන්නකො හොදයි නම්....

share this on Facebook

‍යන්න බැරි සයිට් වලට යන්න මෙතනින්

හොටු කොල්ලා ගේ අඩවිය

ඔබව හොටු කොල්ලගේ අඩවියට සාදරයෙන් පිලිගන්නවා.මගේ මෙම වැඩේ ගැන ඔගොල්ලො මොකද හිතන්නේ ඔබගේ අදහස් උදහස් යෝජනා චෝදනා යොමුකරන්න මා වෙතට

මට මේල් කරන්නකො

hmumherath@gmail.com